Monday 24 August 2015

ඇස්බැස්ටස් තහනම් කරන්න ජනපති සූදානම්…

2018න් පසු ශ‍්‍රි ලංකාවට ඇස්බැස්ටස් තහඩු ගෙන්වීම තහනම් කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.
කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු කියා සිටියේ මහජන සෞඛ්‍යට ඇස්බැස්ටස් තහඩු මහත් තර්ජනයක්ව ඇති බැවින් ඇමැති මණ්ඩලය සමග සාකච්ඡුා කර මෙම පියවර ගන්නා බවයි.
පසුගිය සන්ධාන රජයේ සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස තමන් සිටියදී මෙම යෝජනාව ඉදිරිපත් කළද ඉහළ පුද්ගලයන් ඊට හරස් වූ බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

http://lankacnews.com/sinhala/news/135064/

No comments:

Post a Comment