Monday 8 June 2015

ජාත්‍යන්තර බේරුම් කරන මධ්‍යස්ථානය විවෘතවේ

මෙරට තුල වාණිජ අපරාධ බොහෝ සිදුවන බැවින් ඒවා විමර්ශනයට වෙනම විමර්ශන ඒකකයක් පිහිටුවීමට කටයුතු කල යුතු යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේදී  ජාත්‍යන්තර බේරුම් කරන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු කියා සිටියේ කොටස් වෙළදපොළ මෙරට සිදුවෙමින් පතින වාණිජ මට්ටමේ අපරාධවලට හොදම නිදසුන වශයෙන් පෙන්වා දිය හැකි බවද අග‍්‍රාමාත්‍යවරයා සදහන් කරයි.

එසේම සංවිධානාත්මක  අපරාධ සුදු කරපටි අපරාධ සහ මත්ද්‍රව්‍ය  අපරාධ වැළැක්වීමටත් වෙනමම විමර්ශන ඒකකයක් පිහිටවිය යුතු බවද ඔහු එහිදී කියා සිටියේය.





Source: https://lankacnews.com/sinhala/news/132367/


No comments:

Post a Comment