Saturday 17 October 2015

පිටත වරවුම් අධිවේගයේ වියදම අඩු කරන්න මං තීරු හයෙන් දෙකක් අඩු කරයි.

කිලෝ මීටර් 9.32ක දිගකින් යුතු කඩවත සිට කෙරවලපිටිය දක්වා වූ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ බිලියන 66ක් වූ අඅස්තමේන්තු පිරිවැය අඩු කර ගැනීම සඳහා මං තීරු හයක් වූ එහි මුල් සැලැස්ම මං තීරු හතරක් දක්වා අඩු කිරීමටත්, කොළඹ, මීගමුව මාර්ගයට සම්බන්ධ වන අන්තර් හුවමාරු ස්‌ථානය ඉවත් කිරීමටත් තීරණය කර තිබේ.
මින් රජය අඩු කර ගැනීමට බලාපොරොත්තු වන මුදල රුපියල් බිලියන 10කි.


http://lankacnews.com/sinhala/news/136765/#sthash.yR9q3kXt.dpuf

No comments:

Post a Comment