Monday 19 October 2015

ඇස්බැස්ටස් තහනමට පෙර විකල්පයක් සොයන්න කලබලයක්..

රජය විසින් 2018 වසරේ සිට ඇස්බැස්ටස් තහනම් කිරීමට තීරණය කර ඇති නිසා ඇස්බැස්ටස් වෙනුවට සුදුසු විකල්ප සෙවීමට දැඩි අවධානයක් යොමු කර ඇත.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අදාල නිලධාරීන්ට දන්වා ඇත්තේ දැරිය හැකි මිල ගණන්වලින් යුතු ගුණාත්මක විකල්ප ඇති කිරීම, වැඩිදියුණු කිරීම සහ ඒවා භාවිතයට ජනතාව යොමු කිරීම ආදිය ගැන පියවර ගන්නා ලෙසයි.
මීට අමතරව රථවාහන සදහා බ්‍රේක් තහඩු, ක්ලච් තහඩු, ගෑස්කට් ආදියද ඇස්බැස්ටස්වලින් නිමවූ කඹ වැනි සියලූ ඇස්බැස්ටස් නිෂ්පාදන තහනම් කිරීමටද පියවර ගැනීමට නියමිතය.

http://lankacnews.com/sinhala/news/136808/

No comments:

Post a Comment